ගෝඨාබය නිදොස්කොට නිදහස් කරන්න හදන 'රණවිරුවන්' කව්ද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 31, 2019

ගෝඨාබය නිදොස්කොට නිදහස් කරන්න හදන 'රණවිරුවන්' කව්ද?

ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති වුවහොත් නිදොස්කොට නිදහස් කිරීමට යන්නේ, 2009 යුධ ජයග්‍රහණයෙන් පසු එනම්, 2010 සහ 2015 අතර කාලය තුලදී මේ රටේ මාධ්‍යවේදීන්ට පහරදීම්,
මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම්, ශිෂ්‍යයින් අතුරුදහන් කිරීම් වැනි චෝදනා මත අධිකරණ නියෝගමත රිමාන්ඩ් භාරයට පත්කර සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් කිහිප දෙනෙකු බව හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.

එවැනි චෝදනා ලබා සිටින හමුදා සාමාජිකයින් මෙහෙයවා ඇත්තේ යම් පුද්ගලයකු හා කණ්ඩායමක් විසින් බවද ජනරාල්වරයා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad