ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමට ඉඩ දුනහොත් එක්සත් ජාතික පක්‍ෂයට නැවත් ආණ්ඩුවක් පිහිටුවීම තවත් වසර 25-30කට නොහැකි බව එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.
ඒ අනුව තම ජීවිත කාලයේදී එජාප ආණ්ඩුවක් නැවත දක්නට නොලැබෙනු ඇති බවත් ඒ වෙද්දී හරීන් ප්‍රනාන්දු වැනි ඇමතිවරුන් අවුරුදු 80ක් පමණ වයස්ගත වී සිටිනු ඇති බවද ඔහු කීය.
සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ ජනරැුළියක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
Thursday, October 31, 2019
Home
දේශපාලන පුවත්
ගෝටාට මෙවර දිනන්න දුන්නොත් එජාප ආණ්ඩුවක් අවුරුදු 25-30කට එන්නෙ නෑ.. අපේ ජීවිත කාලෙටම එජාප ආණ්ඩුවක් නෑ..
ගෝටාට මෙවර දිනන්න දුන්නොත් එජාප ආණ්ඩුවක් අවුරුදු 25-30කට එන්නෙ නෑ.. අපේ ජීවිත කාලෙටම එජාප ආණ්ඩුවක් නෑ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment