එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරන ලද රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරයි.
ඔහු සමග තවත් එක්සත් ජාතික පක්ෂයේ කිහිපදෙනකුම රාජපක්ෂ මහතාට සහාය දීමට එක් වනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පස් දෙනකු පොදුජන පෙරමුණට සහාය දීම සඳහා ඉතා නුදුරේදී එක්වන බවයි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා අවසන් බව ද ඔහු සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Wednesday, October 30, 2019
වසන්ත සේනානායක ඇතුළු 05ක් ගෝඨාභයගේ වේදිකාවට…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment