එජපයේ දැවැන්ත පිපිරුමක් මේ සතියේ.. තීරණාත්මක ලිපි තුනක් තැපෑලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 14, 2019

එජපයේ දැවැන්ත පිපිරුමක් මේ සතියේ.. තීරණාත්මක ලිපි තුනක් තැපෑලට

දිරි සතිය තුලදී එක්සත් ජාතික පක්ෂයේ විශාල පිපිරීමක් වීමට නියමිත බව එජාපයට සමීප මාධ්‍ය වාර්තා කරයි.

එජාප ප්‍රබලයකුට හා තරුණ ඇමතිවරුන් දෙදෙනෙකු පිලිබදව පක්‍ෂය විසින් දැඩි තීන්දුවක් ගනු ඇතැයිද එහි සදහන්ය.

ඒ සදහා වූ ලිපි ඉදිරි සතියේදී යැවීමට සියලු කටයුුතු සූදානමින් ඇතැයිද වැඩි දුරටත් සදහන්ය.


No comments:

Post a Comment

Post Bottom Ad