2015 ගත් තීන්දුව ඉතා නිවැරදියි.. යහපාලනය ඉදිරියට ගෙන යන්නට 2020 එන අපේක්‍ෂකයා කවුදැයි ජනතාව දෑස් දල්වා බලා සිටිනවා - දඹර අමිල හිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 14, 2019

2015 ගත් තීන්දුව ඉතා නිවැරදියි.. යහපාලනය ඉදිරියට ගෙන යන්නට 2020 එන අපේක්‍ෂකයා කවුදැයි ජනතාව දෑස් දල්වා බලා සිටිනවා - දඹර අමිල හිමි

2015දී ගන්නා ලද තීන්දුව අබමල් රේණුවකින්වත් වැරදි නැති බවත් එය ඉතා නිවැරදි තීන්දුවක් බවත් පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

දැන් කල්පනා කරන්නේ 2020දී ඒ ගමන ඉදිරියට යන ආකාරයක් ගැන බවද උන් වහන්සේ සදහන් කරති.

යහපාලන ගමන ඉදිරියට ගෙන යන කණ්ඩායමේ අපේක්‍ෂකයා කවුදැයි ජනතාව දෑස් දල්වාගෙන බලා සිටින්නේ යයිද අමිල හිමියෝ පැවසූහ.

කොලඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් හිමියන් විසින් පල කලහ.


No comments:

Post a Comment

Post Bottom Ad