සජිත් වෙනුවෙන් අගමැතිට බැන්න ඇමති වසන්තට පාක්‍ෂිකයන් කඩා පනී.. සභාවක් මැද කුණු බැණුම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 19, 2019

සජිත් වෙනුවෙන් අගමැතිට බැන්න ඇමති වසන්තට පාක්‍ෂිකයන් කඩා පනී.. සභාවක් මැද කුණු බැණුම්..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව වක්‍රාකාරයෙන් විවේචනය කරමින් අදහස් පළ කරන ලද ඇමති වසන්ත සේනානායක මහතාට ජනතාවගේ විරෝධය ප්‍රසිද්ධියේ එල්ල විය.

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඔහු අදහස් පල කරමින් සිටියදී මෙම විරෝධතාවය එල්ල වූයේය.

‘අගමැතිතුමාට බනින්නෙපා.. අපි හොඳ යූඑන්පී කාරයෝ’ යැයි එහි සිටි පුද්ගලයෙක් උස් හඬින් අදහස් පළකළේය.

මෙම උත්සවය පැවැත්වුණේ පොලොන්නරුව ප්‍රදේශයේදීය.

No comments:

Post a Comment

Post Bottom Ad