සජිත් ගැන මට සහතිකයි.. ඔහු දුෂිතයෙක්-හොරෙක් නොවේ..- ජනාධිපති කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 19, 2019

සජිත් ගැන මට සහතිකයි.. ඔහු දුෂිතයෙක්-හොරෙක් නොවේ..- ජනාධිපති කියයි..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා දූෂිතයකු හෝ හොරෙකු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
තමුන්ට ඒ සහතිකය ලබා දිය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ පොළොන්නරුවේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

ගතවූ වසර පහක කාලය තුළ තමන් ජනතාවට දුන්නු දේ සාක්කුවට හෝ බඩට දැනෙන්නෙ නැති බව ද කී ජනාධිපතිවරයා නිදහස ප්‍රජාතන්ත්‍රවාදය තමන් විසින් ලබාදුන් බව පැවසුවේය.

මෙරට සියලු ජනාධිපතිවරුන් හා සැලකූ විට තම පාලන කාලයේදී කිසිදු පුරවැසියෙකුට තුවක්කුවක් පත්තු නොවූ යුගය බවද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad