ගිය ආණ්ඩුවේදි තව පොඩ්ඩෙන් මාත් සුදු වෑන් එකෙන් උස්සනවා.. මහින්දට මේ පාරත් වැරදුනා - වෙල්ගම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 26, 2019

ගිය ආණ්ඩුවේදි තව පොඩ්ඩෙන් මාත් සුදු වෑන් එකෙන් උස්සනවා.. මහින්දට මේ පාරත් වැරදුනා - වෙල්ගම

සුගිය ආණ්ඩුව කාලයේ තව පොඩ්ඩෙන් තමන්ටද සුදු වෑන් එකේ යාමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කිසිදු පුද්ගලික අමනාපයක් නැති බවද ඔහු පවසා සිටියේය.

මෙවරත් මහින්ද රාජපක්‍ෂ මහතාට වැරදුනා යයි ද මන්ත්‍රීවරයා කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad