ඊයේ (26) පස්වරුවේ කොළොන්නාව ප්‍රදේශයේ පැවැති වැඩසටහනක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉදිරියේදි තවත් දැවැන්තයන් පිරිසක් නිදහස් පක්ෂය සමඟ එක්වනු ඇති බවයි.
"අපේ මහගෙදර" ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොළොන්නාව පක්ෂ කාර්යාලය ඊයේ සවස විවෘත කෙරුණේ නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

No comments:
Post a Comment