මාලිංගගේ අවසන් තරගයේදී ජනාධිපතිට පේ‍්‍රක්‍ෂකයන් හූ තියලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 27, 2019

මාලිංගගේ අවසන් තරගයේදී ජනාධිපතිට පේ‍්‍රක්‍ෂකයන් හූ තියලා

බංග්ලාදේශ කණ්ඩායම සමඟ ඊයේ දිනයේ කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී පැවැති තරගය නැරඹීම සඳහා පැමිණි ජනාධිපතිවරයාට එහි සිටි පේක්ෂකයන් විසින් හූ තබන වීඩියෝවක් සමාජ ජාලයන්හි පැතිර යමින් ඇත. ජනාධිපතිවරයාගේ පින්තූරය ක‍්‍රීඩා පිටියේ තිබූ පුළුල් තිර මගින් ප්‍රදර්ශනය වීමත් සමඟ ප්‍රේක්ෂකයන් එම දර්ශනයට හූ කියමින් ප‍්‍රතිචාර දැක්විය.

සිය එක්දින ක්‍රිකට් ජීවිතය මෙම තරගයේදී අවසන් කරන ලද සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට සුබපැතුම් එක් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුක් කිහිප දෙනෙකුම ඊයේ දිනයේ තරගය නරඹන්නට එක්විය.

- lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad