ජනාධිපති අපේක්ෂකත්වය ගැන ධම්මික පෙරේරා කතා කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 23, 2019

ජනාධිපති අපේක්ෂකත්වය ගැන ධම්මික පෙරේරා කතා කරයි (VIDEO)

ජනාධිපති අපේක්ෂකත්වය ගැන ධම්මික පෙරේරා කතා කරයි (VIDEO)

මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ ද ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගෙන් මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කරන ලදි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පාර්ශ්වයකින් පොදු අපේක්ෂකයෙකු ලෙස ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් වීමට සාකච්ඡා කර ඇති බව මෑතකදී වාර්තා පල විය.

එම කාරණාව සම්බන්ධයෙන් ඍජු පිළිතුරක් ලබා දීම ප්‍රතික්ෂේප කළ ධම්මික පෙරේරා මහතා ඉදිරියේදී ඒ ගැන ප්‍රකාශයක් කිරීමට සූදානම් බවත් දැන් ඊට වේලාසන වැඩි බවක් පමණක් සදහන් කළේය.

ධම්මික පෙරේරා මහතා අදාල කාරණාව ප්‍රතික්ෂේප නොකිරීම විශේෂත්වයකි.

No comments:

Post a Comment

Post Bottom Ad