ලංකාවේ සියලු මාර්ග සිංහල දමිළ හා ඉංග්‍රීසි නම්වලින් පමණයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 22, 2019

ලංකාවේ සියලු මාර්ග සිංහල දමිළ හා ඉංග්‍රීසි නම්වලින් පමණයි

ලංකාවේ සියලු මාර්ග සිංහල දමිළ හා ඉංග්‍රීසි නම්වලින් පමණයි

ශ්‍රී ලංකාවේ තිබෙන සියලු මාර්ග හා මංමාවත් සිංහල, දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් නම් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතාට උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකාවේ මාර්ග නම් කිරීමේදී වෙනත් භාෂාවක් භාවිත නොකළ හැකි බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad