යුද හමුදාවේ නිල ඇදුමකට සමාන ඇදුමක් හා කඩු කිණිසි ඇතුලු ආයුධ කීපයක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 15, 2019

යුද හමුදාවේ නිල ඇදුමකට සමාන ඇදුමක් හා කඩු කිණිසි ඇතුලු ආයුධ කීපයක් අත්අඩංගුවට

යුද හමුදාවේ නිල ඇදුමකට සමාන ඇදුමක් හා කඩු කිණිසි ඇතුලු ආයුධ කීපයක් අත්අඩංගුවට

යුද හමුදාවේ නිල ඇදුමකට සමාන ඇදුමක් හා කඩු කිණිසි ඇතුලු ආයුධ කීපයක් සමග යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ නිවසක් තුළ සැගවී සිටි තරුණයෙකු අද (15) උදෑසන පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

උදෑසන  හයට පමණ ආරක්ෂක අංශ යාපනයේ නිවෙස් කීපයක් සෝදීසි කළ අවස්ථාවේදී මොහුව හමු වී ඇති අතර යුද හමුදා නිලධාරීන් පිරිසක් විසින් අදාල සැකකරුව යාපනය පොලීසිය වෙත බාර දී තිබේ.

යාපනය පොලීසිය සැකකරුගෙන් ප්‍රශ්න කරගෙන යයි.

(දිනසේන රතුගමගේ)

 

No comments:

Post a Comment

Post Bottom Ad