ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 14, 2019

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

නව සිංහලේ ජාකිත වයාපාරයේ ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කර සිටියි. රට පුරා ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් නිසා මීට පෙර දී දූෂන විරෝධී පෙරමුණේ නාමල් කුමාර සහ මහසොන් බලකායේ අමිත් වීරසිංහ යන අයද පොලිස් අත්අඩංගුවට පත්විය.

No comments:

Post a Comment

Post Bottom Ad