බදුල්ලේ සුළු භූ කම්පනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 16, 2019

බදුල්ලේ සුළු භූ කම්පනයක්

බදුල්ල හාළිඇල ප්‍රදේශයේ අද පෙරවරුවේ භූකම්පනයක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ.

පෙරවරු 8.14ට පමණ
මෙම භූ කම්පනය සිදුව ඇති බවත් මේ හේතුවෙන් එම ප්‍රදේශයේ වෙළෙදසැල් කිහිපයක් සෙලවීමට ලක්ව ඇති බවත් තොරතුරු වාර්තා වේ.
ඇතැම් තැනක විශාල ශබ්ද ඇසුණ බවත් වාර්තා කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad