සමරවීරාරාම විහාරස්ථානයට ඉඩම පූජා කළ සමරවීරගේ සොහොන නායක හිමි ඩෝසර් කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 17, 2019

සමරවීරාරාම විහාරස්ථානයට ඉඩම පූජා කළ සමරවීරගේ සොහොන නායක හිමි ඩෝසර් කරලා


වතුරුගම සමරවීරාරාම විහාරස්ථාන භූමියෙහි තිබුණු එම විහාරස්ථානයට ඉඩම පරිත්‍යාග කළ බව කියන
දානපතියාගේ සොහොන
කිසිදු අවසරයක් නොමැතිව ඩෝසර් කර ඉවත් කිරීම සම්බන්ධව ලැබුණු පැමිණිල්ලක් මත කිරිඳිවැල පොලිසියේ පෙනී සිටි විහාරාධිපති හිමියන් පොලිස් ඇප මත මුදාහැර තිබේ.

 එම දානපති සමරවීර මහතාගේ ඥාතීන් විසින් කරනලද පැමිණිල්ලක් අනුව පොලිස් පරික්ෂණ සිදු කොට ඇති අතර පසුව විහාරාධිපති හිමියන්ට මෙසේ පොලිසියට කැඳවා ඇත.  මෙම සිද්ධියට අදාළව විහාරාධිපති හිමියන් ලබන 21 වැනිදා පූගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

-උපාලි රණවීර-



No comments:

Post a Comment

Post Bottom Ad