ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානය වෙත යෑමට නියමිතය. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂ්ටීන් ලගාර්දේ, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ මිට්සුහිරෝ ෆුරුසවා ඇතුළු
ශ්‍රී ලංකාවේ පසුගිය වසරේ අග භාගයේදී ඇති වූ දේශපාලන ව්‍යාකූලතාව මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඊට පෙර ලබා දීමට එකඟ වී තිබූ ණය වාරිකය ගෙවීම නතර කොට තිබිණි. ආණ්ඩුව පත් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන තත්ත්වය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සම්බන්ධවද එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
-දෙනගම ධම්මික රණවීර-
No comments:
Post a Comment