
පසුගියදා වාණිජ මහාධිකරණය මගින් කර්තෘ හිමිකම් උල්ලංඝනයක් නිසා ‘නැත්ත වෙනුවට ඇත්ත‘ කෘතියේ රචක විමල් වීරවංශ ග්‍රන්ථ කර්තෘවරයා වරදකරු බවට පත් කළ පසුව
ඔහුට ගෙවීමට යයි දන්වා සිටි
බොහෝ මාධ්‍ය මගින් එම අගය රුපියල් මිලියන 10 ක් හෙවත් කෝටියක් ආදී ලෙස වාර්තා කිරීම දෝෂ සහගත බවත් නියම වන්දි මුදල රුපියල් ලක්ෂ 10 හෙවත් මිලියන 1 බව ඔවුන් දන්වා සිටී.
අධිකරණයේ ඒ බව සඳහන් ලේඛනයද මාධ්‍ය වෙත යොමු කර ඇති ජාතික නිදහස් පෙරමුණ එය නිවැරදි කරන ලෙස ඉල්ලා තිබේ.

No comments:
Post a Comment