පාරමි වසන්තිගේ දේශපාලනයක් නිසා නිවස ලබාදීම පමා කරා - ඇමති සජිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 27, 2018

පාරමි වසන්තිගේ දේශපාලනයක් නිසා නිවස ලබාදීම පමා කරා - ඇමති සජිත්


යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමි වසන්ති මාරිස්ටෙලා ක‍්‍රීඩිකාවට නව නිවසක් පිරිනැමීම ඊයේ සිදු විය.
මෙම පරිත්‍යාගය පසුගිය ඔක්තෝබර් 26 න් පසු
කාලයේ දිනයොදා තිබුණද දේශපාලනයක් ගාවාගෙන ඇගේ නිවාස සිහිනය අහිමිකර තිබූ බවත් ඇයට දේශපාලනයක් නැති බවත් මෙම උත්සවයට එක්වූ
නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසුවේය.
නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට අයත් මොරටුව අගුලාන සයුරුපුර නිවාස ව්‍යාපෘතියෙන් ඇයට මෙම නිවස පිරිනමා ිතබේ.
එම නිවසෙහි වටිනාකම රුපියල් ලක්ෂ 30ක් පමණ වන බවයි නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සදහන් කළේ.
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග‍්‍රහණ ලැබූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සදහා එම අමාත්‍යංශය මගින් පිරිනැමූ 23 වන නිවස ද මෙය බවද වාර්තා විය.

No comments:

Post a Comment

Post Bottom Ad