වසර 19 කට පසු තිලංගගේ දිනපතා 'ලක්බිම' නවතී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 30, 2018

වසර 19 කට පසු තිලංගගේ දිනපතා 'ලක්බිම' නවතී

ලංකාවේ දිනපතා පළවන ජාතික පුවත්පත් කිහිපයෙන් එකක් වන 'ලක්බිම' පුවත්පත
අද සිය අවසන් කලාපය මුද්‍රණයෙන් නිකුත් කරන ලදි.
ලබන සඳුදා 3 සිට එම පුවත්පත මුද්‍රණය නොවන බව එහි සටහන් කර ඇත.
තිලංග සුමතිපාලට අයත් සුමති පුවත්පත් ආයතනයේ ප්‍රකාශනයක් ලෙස වසර 19 ක් පුරා මෙම පුවත්පත පළ විය. කෙසේ වෙතත් ඉරිදා ලක්බිම පුවත්පත පමණක් තවදුරටත් පළවනු ඇත.
මේ ආකාරයට මීට කලකට ඉහතදී රිවිර දිනපතා පුවත්පතද නතරවී ඉරිදා පුවත්පත පමණක් කරගෙන යාමක් වාර්තාවිය.
අද අවසන් පුවත්පතේ දක්වා තිබූ සටහන පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad