වසර 12 කට පසු නුවරඑළියේ නෙළු මල් පිපිලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 29, 2018

වසර 12 කට පසු නුවරඑළියේ නෙළු මල් පිපිලා


නුවරඑළිය, හෝටන්තැන්නේ රක්ෂිත භූමියේ මේ දිනවල දර්ශණිය නෙළු මල් විශේෂය   පිපී ඇති අයුරු දක්නට ඇත.

විවිධ වර්ණ කීපයකින් සමන්විත  නෙළු මල් වර්ග මෙහි පිපී ඇති අතර එය අතිශය මනස්කාන්ත දර්ශණයක් බවට පත්ව ඇත්තේ මෙම නෙළු මල් විශේෂය පිපෙන්නේ වසර 12 කට වරක් නිසා බව ප්‍ර දේශයේ ජනතාව පවසති.
මෙම දර්ශණිය මල් විශේෂය දැක ගැනිමට මේ දිනවල දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් හෝටන්තැන්න ප්‍රදේශයට පැමිණෙමින් සිටිති.

(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)




No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *