මාසික මිල සූත්‍ර ගණනය අනුව මුදල් අමාත්‍යාංශය තෙල් මිල යළි සංශෝධනය කර ඇත. ඒ අනුව අද 10 මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 ක පෙට්‍රල් ලීටරයක මිල 149 සිට 155 දක්වා රුපියල් 6 කින්ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල 161 සිට 169 දක්වා රුපියල් 8 කින්ද සුපිරි ඩීසල් ලීටරයක මිල 133 සිට 141 දක්වා රුපියල් 8 කින්ද ඉහළ දමා ඇත. ඔටෝ ඩීසල් මිල සංශෝධනය කර නොමැත.
No comments:
Post a Comment