කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට (21) සිට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 20, 2018

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට (21) සිට

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට (21) සිට දින 10 ක් පුරා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
පැවැත්වේ.උදෑසන 9 සිට රාත්‍රී 9 ප්‍රදර්ශන වේලාවන්ය.

මෙවර 20 වන සංවත්සරය සමරමින් පවත්වන ලබන මෙම ප්‍රදර්ශනයට දිවයින පුරා සිටි පොත් පාඨකයින් ලක්ෂ ගණනකගේ පැමිණීම අපේක්සා කෙරේ.
ලංකාවේ පැවැත්වෙන මහජන ප්‍රදර්ශන අතරින් වැඩිම පිරිසක් එක්කරගන්නට සමත් ප්‍රදර්ශන කිහිපයෙන් එකක් ලෙස මෙම පොත් ප්‍රදර්ශනය සැලකේ. පහත පළවන්නේ දැනට ප්‍රදර්ශනයට සූදානම් වන අයුරු ඡායාරූප කිහිපයක් හා ප්‍රදර්ශන කුටි සැලසුමත් කලා විචිත්‍රාංග කාලසටහනත්ය.













No comments:

Post a Comment

Post Bottom Ad