1969 හන්තානෙ කතාව
1974 අහස් ගව්ව 1978 බඹරු ඇවිත් 1982 යස ඉසුරු
ටෙලිනාට්‍ය කලාවේ ආරම්භක යුගයේ දිමුතු මුතු ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑම නිසාද ඔහු කා අතරත් ප්‍රකට විය.
1974දී හොඳම නළුවාට හිමි සම්මානය හා 1986දී හොඳම සහාය නළුවාට හිමි ජනපති සම්මානය ඔහුට හිමි විය.
තිදරු පියෙකුවූ කලංසූරිය මහතා මහනුවර උපන්නෙකි. ඔහු ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකි.
No comments:
Post a Comment