පසුගිය ආණ්ඩුවේ සොරුන්ටයි මේ ආණ්ඩුවේ සොරුන්ටයි කිසිම සමාවක් නැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වව්නියාවේදී කියා සිටියේය.
වව්නියාවේ පැවති ජනහමුවට සහභාගී වෙමින් ජනාධිපති තුමන් කියා සිටියේ,
‘මම ජනාධිපති වෙන්නට පෙර කොයි තරම් අතුරුදහන් වුනාද උතුරේ විතරක් නෙමෙයි දකුණෙත් අතුරුදහන් වුනා යුද්දෙන් පස්සෙත් ඒ දේවල් එහෙමම තිබුනා සුදු වෑන් වලින් කොයි තරම් අතුරුදහන් කරාද ඒඅයට වෙච්ච දෙයක් නැහැ මාද්‍යෙව්දීන් මහපාරේ වෙඩිතියලා ඝාතනය කලා මාධ්‍ය ආයාතන ගිනිතිබබා නමුත් මම ජනාධිපති වෙලා වසර 03 ක් වෙනවා එ කිසිම අතුරුදහන් වීමක්වත් කිසිම සිදුවීමක්වත් නැහැ.
රාජපක්ෂ ආණ්ඩුවේදී කොයි තරම් හොරු කොයි තරම් හිටියද කියල ඔබ දන්නවා දැන් ඔය අලුත් පක්ෂයක් හදන් ආවත් ඔය ඔක්කම හොරු මහබැංකුවේ සල්ලි හොරකම් කරරල තියෙන්නේ 2008 සිට 2016 වෙනකම් කියලා විනිස්චය කාර තුමාල කොමිෂමේ නිර්දේශ කරල තියනවා. ඒ නිසා ගිය ආණ්ඩුවේ හොරුන්ටයි මේ ආණ්ඩුවේ හොරුන්ටයි මගෙන් කිසිම සමාවක් නැහැ පසුගියදා මිහින් ලංකා එකේ සිදුවුනු කෝටි ගාණක මහපරිමාණ මුදල් වංචාව හොය්නත් මම ජනාධිපති කොමිෂමක් පත් කරල තියෙන්නේ’
– වන්නි රොමේෂ් මධුෂංඛ
Tuesday, February 6, 2018
ගිය ආණ්ඩුවේ හොරුන්ටයි මේ ආණ්ඩුවේ හොරුන්ට කිසිම සමාවක් නෑ..- ජනාධිපති
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment