පිදෙල් කස්ත්‍රොගේ වැඩිමල් පුතා සියදිවිනසාගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 2, 2018

පිදෙල් කස්ත්‍රොගේ වැඩිමල් පුතා සියදිවිනසාගනී


කියුබාවේ හිටපු විප්ලවවාදී නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ වැඩිමහල් පුත්‍රයා වන Castro Díaz-Balart සියදිවි
හානිකරගෙන මියගොස් ඇතිබව

අද කියුබානු මාධ්‍ය නිවේදනය කලේය.
68 හැවිරිදි ඔහු පිදෙල්  කස්ත්‍රොගේ මුල්විවාහයේ එකම දරුවා විය.ඔහු දේශපාලනයට සම්බන්ධ නොවූ අතර ඉහළ නමක් දිනූ න්‍යෂ්ටික භෞතවේදී විද්‍යාඥයෙකු විය. ඔහු විශාදය රෝගයට ගොදුරුව කලක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් මෙම රෝග තත්වය නිසාම අවස්ථා කිහිපයකදී පණ නසාගන්නට තැත්දරා තිබුණ බවත් පැවසිණි.
කියුබාවේ හවානාහිදී ඔහු සියදිවි හානි කරගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad