මගේ ලකුණු ‘පොහොට්ටුව’..බුලත් කොලයට දෙන්න එපා.. මහින්ද කෙලින්ම රටටම කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 1, 2018

මගේ ලකුණු ‘පොහොට්ටුව’..බුලත් කොලයට දෙන්න එපා.. මහින්ද කෙලින්ම රටටම කියයි..

තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණ අතහැරිය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මෙවර මැතිවරණයේදී තමන් නියෝජනය කරන්නේ ‘පොහොට්ටුව’ ලකුණ බවත් එනිසා ඊට ඡන්දය ලබා දෙන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.

ඇතැමුත් තවමත් හිතාගෙන ඉන්නේ තමන් පරණ බුලත් කොලේ ලකුණ ලෙස නිසා මෙම පැහැදිලි කිරීම කල බවද ඔහු කියයි. ඔහු මෙම අදහස් පල කරන ලද්දේ තිස්සමහාරාමයේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad