මෙතෙක් සිංහ කොඩිය ඔසවන කණුව තිබුනේ සෙසු කොඩි කණුවලට ඉහලින් වන සේය.
පසුගිය දෙසැම්බර් 09 වැනිදා වසර 99ක කාලයක් සදහා හම්බන්තොට වරාය බදු ගත් චයිනා මර්චන්ට් පොට් හෝල්ඩින්ග්ස් සමාගම විසින් සිංහ කොඩියේද උස මට්ටම අඩු කර සෙසු කොඩි කණු හා සමාන කර ඇත. කොඩි කණු අතර චීන කොඩියද ඔසවා තිබේ.

No comments:
Post a Comment