මේ ලෝකේ තුන්වැනි කාර්‍යබහුල දුම්‍රියපල Ikebukuro! 100%ක් වෙලාවට වැඩකරන ජපාන දුම්‍රිය අද කාලගුනය නිසා ප්‍රමාද වෙලයි ධාවනය කරන්නේ.
අද ජපානයේ ටෝකියෝ නගරයට ඉතා දැඩි හිම පතනයක් සිද්ද වෙනවා. ප්‍රධාන වශයෙන් ජන ජීවිතයට බලපෑමක් එලවෙලා නැතුවම නෙමෙයි!
මේ ඡායාරූප බලන්න. කොයි තරම්
පිලිවෙලට මේ දහස් ගනනක් වූ සෙනග තමාගේ දුම්‍රිය පැමිනෙනකං ඉවසීමෙන් ඉන්නවද කියන එක. කිසිම ඝෝශාවක් නැ. කිසිම තෙරපීමක් නැ. පොලිසිය හමුදාව දාල පාලනයක් නැ. announcement හා දුම්‍රිය ස්ථාන නිළධාරීන් විතරයි!
පිලිවෙලට මේ දහස් ගනනක් වූ සෙනග තමාගේ දුම්‍රිය පැමිනෙනකං ඉවසීමෙන් ඉන්නවද කියන එක. කිසිම ඝෝශාවක් නැ. කිසිම තෙරපීමක් නැ. පොලිසිය හමුදාව දාල පාලනයක් නැ. announcement හා දුම්‍රිය ස්ථාන නිළධාරීන් විතරයි!
No comments:
Post a Comment