පාසල් යන දියණියත් සමග ‘බැඳිවැව සුද්දා’ කොටුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 22, 2018

පාසල් යන දියණියත් සමග ‘බැඳිවැව සුද්දා’ කොටුවෙයි

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බැඳිවැව සුද්දා නැමැත්තා පොළොන්නරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සමග තවත් කාන්තාවක් සහ ඇගේ දියණිය වන පාසල් සිසුවියක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පොළොන්නරුව දිසා මත්ද්‍රව්‍ය දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සතුව තිබී හෙරොයින් මත්කුඩු පැකට් 10 ක්ද සොයාගෙන තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad