නත්තල් සැරසිලි කිරීමට අවශ්‍ය නම් එය ස්වාභාවිකව පවතින ගසක් යොදාගෙන කරන ලෙස ඇය කියා සිටියේ විදුලි බුබුලුවලින් සැරසූ ෆර් ගසක් අසළ සිටගෙනයි. නිවෙස සැරසීමට අවශ්‍ය නම් ඇති තරම් කෘත්‍රිම ගස් මිලට ගත හැකි යයිද ඇය පෙන්වා දුන්නා.
ලියානා සිය මිතුරන් කිහිප දෙනෙකු සමඟ "නිරුවත් සත්‍යය" නම් එකමුතුවක් පිහිටුවාගෙන තිබෙනවා. ඉහළ යන තෙල් මිල, සත්ත්ව හිංසනය වැනි කරුණුවලට එරෙහිව විරෝධතාවල නිරත වී තිබෙනවා.
No comments:
Post a Comment