කොළඹ නුවර ප‍්‍රධාන මර්ගයේ කැළණි පාලම උඩත් ඒ ආසන්නයේත් දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.
එමෙන්ම කටුනායක අධිවේගී මාර්ගයේ වත්තල වෙඩිකන්ද පිටවීම ආසන්නයේද මෙම තදබදය ඇත.වසර අවසානයේ ගම්බිම් බලා ගිය ජනතාව නැවත කොළඹට ලගා වීම නිසා මෙම තදබදය ඇතිව තිබෙයි.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment