ඡන්ද හිමි නාම ලේඛනයේ ඔබ සිටිනවාද? මෙතනින් බලන්න! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 9, 2018

ඡන්ද හිමි නාම ලේඛනයේ ඔබ සිටිනවාද? මෙතනින් බලන්න!

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පිළිබඳව මේ වන විට බොහෝ දෙනා උනන්දු වී සිටිනවා. එමෙන්ම මැතිවරණ ගණනාවක් ඉදිරියේ දී පැවැත්වෙන බව මේවන විට දේශපාලන ලෝකයේ කතාබහට ලක් වෙමින් පවතිනවා.
මෙම වසරේ අග හෝ ලබන වසරේ මුල් දිනවල දී මැතිවරණය පැවැත්වෙන බවට යි මේවන විට මත පළ වී ඇත්තේ. කෙසේ වෙතත් මෙවර ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුලත්ව ඇත්දැයි පරීක්ෂා කර ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.
පහත සබැඳිය ඔස්සේ ගොස් ඔබේ නමත් පරීක්ෂා කරවා ගැනීමට පුලුවන්.

No comments:

Post a Comment

Post Bottom Ad