කාවිංගගේ මගුලේ දී නිළියෝ නටපු නැටුම් (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 9, 2018

කාවිංගගේ මගුලේ දී නිළියෝ නටපු නැටුම් (වීඩියෝ)

ජනප්‍රිය නළු කාවිංග පෙරේරා ඊයේ (08 දා ) සිය තනිකඩ ජීවිතයට සමුදී වෘත්තියෙන් වෛද්‍යවරියක වන සනායා සමගින් විවාහ වුණා. ඒ දෙවසරක ප්‍රේම කතාව මල්පල ගන්වමින්.


ඊයේ රාත්‍රියේ කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවති ඔවුන්ගේ විවාහ උත්සවයට කලා ලොවේ සුපිරි තරු රැසකට ආරාධනා ලැබී තිබුණා.

ඔවුන්ගේ ජීවිතය එළිය කළ විවාහ උත්සවයේ වර්ණවත් අවස්ථා පහත දැක්වේ.














No comments:

Post a Comment

Post Bottom Ad