පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා බදුල්ල මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.
මහ ඇමතිවරයා මුදා හරිනු ලැබුවේ රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මතයි. බදුල්ල දෙමල මහා විදුහලේ විදුහල්පතිනිය සිය නිල නිවසට කැදවා තමනට දණ ගස්වා වන්දවා ගත්තේ යයි ඇය විසින් කරන ලද පැමිණිල්ලක් මත හේතුවෙන් මහ ඇමතිවරයා නීතීඥයෙකු මාර්ගයෙන් අද පෙරවරුවේ පොලීසියට බාර විය.
උසාවිය අවට ප‍්‍රදේශය අද දිනයේ දැඩි ලෙස ආරක්‍ෂාව තර කර තිබින. මහ ඇමතිවරයාට විරුද්දව පසුගිය දින කිහිපයේදීම රට පුරා විවිධ ප‍්‍රදේධයන්හි විරෝධතා පැවැත්වින.
Tuesday, January 23, 2018
විදුහල්පතිගෙන් වන්දවා ගත් ඌව මහ ඇමතිට ඇප ලැබේ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment