අපි අමාරුවෙ වැටිල හිටිය කාලේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමයි ඇවිල්ල අපිව බේරගත්තෙ. ඒකෙ කෙලෙහිගුණය තියන්න. අපේ පක්‍ෂයට පොඞ්ඩක් කෙලෙහිගුණය අඩුගතියක් පොඞ්ඩක් තියෙනව. අමාරුවෙ වැටිල හිටිය වෙලාවෙ උදවුවට ආපු එකාට ගහන්න එපා.
ඒ මනුස්සය අපට පිහිටට ආවෙ නැද්ද. ආවට පස්සෙ එයාගෙන් ප‍්‍රයෝජනේ අරගෙන අපට 41යි තිබුනෙ එයා මර්ගෙන් ආණ්ඩුවක් හදාගෙන දං කියනව පිට්පොකට් කාරයලූ. හොදද වැඬේ. මං කියන්නෙ එහෙම හොද නෑ. නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා මෙම අදහස් පල කලේ එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රචාරක ජනහමුවක් අමතමිනි.
‘අපිව 2015 ජනවාරි 08 වැනිදා ඇවිල්ල බේරගත්ත ගැලවුම්කාරය තමා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා. මම අද ජීවතුන් අතර ඉන්නෙ එතුමා හින්ද’ යයිද ඔහු පැවසීය.
Thursday, January 18, 2018
Home
දේශපාලන පුවත්
එජාප අප බේරාගත්තේ ජනපති මෛත‍්‍රීයි.. එජාපය කෙලෙහිගුණ දන්නෙ නෑ.. මෛත‍්‍රි පික්පොකට් කාරයෙක් නොවෙයි.. ඔහු අපේ ගැලවුම්කරුවායි..- රන්ජන් එජාපය ලෙලි ගසයි..
එජාප අප බේරාගත්තේ ජනපති මෛත‍්‍රීයි.. එජාපය කෙලෙහිගුණ දන්නෙ නෑ.. මෛත‍්‍රි පික්පොකට් කාරයෙක් නොවෙයි.. ඔහු අපේ ගැලවුම්කරුවායි..- රන්ජන් එජාපය ලෙලි ගසයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment