පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත් කරන ලද සිය නාමයෝජනා පත්‍ර ප්රතික්ෂෙප කිරීමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගොනු කරනු ලැබ තිබූ පෙත්සම් හයක් අද අභියාචනාධිකරණය විසින් ප්රතික්ෂෙප කරනු ලැබීය.
මෙසේ ප්රතික්ෂෙප කර ඇත්තේ අගලවත්ත, පානදුර, මහියංගනය සහ තිරප්පනේ පළාත් පාලන ආයතනයන්හි නාම යෝජනා ප්රතික්ෂෙප කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම්ය.
Tuesday, January 23, 2018
පොහොට්ටුව අදත් ප‍්‍රතික්‍ෂෙපයි.. නාම යෝජනා පෙත්සම් ඉවතට..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment