මහින්ද රාජපක්ෂ හදපු හම්බන්තොට පාලම්වල යන්නේ කබරගොයි තලගොයි පමණක් බවත් යහපාලන අප හැදු රාජගිරිය ගුවන් පාලමේ දවසට වාහන එක් ලක්ෂ හැත්තෑහතර දහසක් යන බවත් ඇමති චම්පික රණවක මහතා පවසයි.
හම්බන්තොට හැදු වරායටද කිසිදු නැවක් නොඑන බවත් එන්නේ බලයන් හා කෙලවල්ලන් පමණක් බවත් කී ඇමතිවරයා මත්තල ගුවන් තොටුපලට එකදු ගුවන් යානාවක් හෝ නොඑන බවද සදහන් කරයි.
ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය ණය කර බංකොලොත් කර දැම්මේද රාජපක්ෂලා විසින් බවත් ඇමතිවරයා වැඩි දුරටත් කීය. ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මැද කොළඹදී පැවති එක්සත් ජාතික පක්ෂ ජන හමුවක් අමතමිනි.
Tuesday, January 23, 2018
Home
දේශපාලන පුවත්
මහින්ද හදපු පාලම්වල යන්නේ කබරගොයි තලගොයි විතරයි.. අප හැදු රාජගිරිය පාලමේ දවසට වාහන එක් ලක්ෂ හැත්තෑහතර දහසක් යනවා..- චම්පික
මහින්ද හදපු පාලම්වල යන්නේ කබරගොයි තලගොයි විතරයි.. අප හැදු රාජගිරිය පාලමේ දවසට වාහන එක් ලක්ෂ හැත්තෑහතර දහසක් යනවා..- චම්පික
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment