කතරගම සිද්ධිය -පොලිසිය ප්‍රොෆෙෂනල් නෑ- ඇමති සාගල පොලිස්පතිට බැණ වදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 23, 2018

කතරගම සිද්ධිය -පොලිසිය ප්‍රොෆෙෂනල් නෑ- ඇමති සාගල පොලිස්පතිට බැණ වදී


අණ නොතකා ධාවනය කළ යතුරුපැදි කරුවකුට පොලිස් වෙඩි වැදී මියයාමේ සිද්ධිය හුදකලා සිදුවීමක්
නොවන බවත්

එය ශ්‍රී ලංකා පොලිසියේ වෘත්තීය මට්ටම පිළිබඳ ගැටලු මතුකරන සිදුවීමක් බවත්
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පවසා තිබේ. පුහුණුව හා වෘත්තීයභාවය අඩු මෙවන් සිදුවීම් වරින් වර සිදුවන්නේ ඒ ගැන පොලිස් පරිපාලනයේ උනන්දුව අඩුකම නිසා බවද ඔහු පවසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇමතිවරයා පොලිස්පතිතුමන් හමුවී සිය අප්‍රසාදය කළ බවටද වාර්තා පළව තිබේ.
ඉදිරියේදී මෙම ගැටලු නිරාකරණයට විදේශ විශේෂඥ පුහුණුවක් පොලිසිය වෙත ලබා දෙන බවද ඇමති කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad