තමන් නියෝජනය කරන්නේ පොහොට්ටුව ලකුණ පමණක් බවත පවසන හිටපු ජනාධිපතිවරයා බුලත් කොලයෙන් තරග වදින අයද තම පින්තූරය ගසාගෙන යන්නේ තම පාලන සමයේදී රටට කරන ලද සේවය අමතක කරන්නට බැරි වීම නිසා බවද ඒ මහතා සදහන් කරයි.
තංගල්ල ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්ණයකට පිලිතරු ලෙස ඔහු මෙම අදහස් පල කලේය.
No comments:
Post a Comment