ඉන්දුනිසියාවේ 6.4 භූ කම්පනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 23, 2018

ඉන්දුනිසියාවේ 6.4 භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ප‍්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. භූ කම්පනයත් සමඟ ජකර්තා නුවර ගොඩනැගිලිවලින් මහජනතාව ඉවත් කිරීමට ද එරට බලධාරීහු කටයුතු කර ඇත.

කිසිවකුටත් හානි

සිදු වූ බව මෙතෙක් වාර්තා වී නැති අතර සුනාමි අවදානමක් ගැන තවම සලකුණු කර නැත.
භූ කම්පනයේ ප‍්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.4ක් ලෙස සටහන් වී ඇතැයි ද එහි ගැඹුර කිලෝමීටර් 10ක් යැයි ද ඉන්දුනීසියාවේ භූ විද්‍යා හා කාලගුණ විද්‍යා ආයතනය සඳහන් කර තිබේ.
එහි කම්පන කේන්ද්‍රය ජාවා දුපත්වලට එපිටින් පිහිටි බැන්ටන් පළාතේ සිට කිලෝමීටර 81ක් දුරින් පිහිටි ස්ථානයක් යැයි ද එම ආයතනය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad