විමල්ගේ තවත් ගැලවේ.. නියෝජ්‍ය ලේකම්, මධ්‍යම මන්ත‍්‍රීත් මෛත්‍රී සෙවනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 28, 2017

විමල්ගේ තවත් ගැලවේ.. නියෝජ්‍ය ලේකම්, මධ්‍යම මන්ත‍්‍රීත් මෛත්‍රී සෙවනට


පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කල නිමල් පේ‍්‍රමවංශ මහතා අද පෙරවරුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් විය.
කොළඹ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවූ නිමල් පේ‍්‍රමවංශ මහතා ඉදිරි දේශපාලන කටයුතු සදහා සහාය දක්වන බව සදහන් කලේය.
පේ‍්‍රමවංශ මහතා ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්කයේ නායකයා ලෙස කටයුතු කල අතර මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීවරයෙක්ද විය.

No comments:

Post a Comment

Post Bottom Ad