ප‍්‍රභාකරන් මහත්තයා තමයි.. කැප්පෙටිපොලත් මහත්තයා… ඇයි අවුල්ද..- එජාප මන්ත‍්‍රි ප‍්‍රසිද්ධියේ අසයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 1, 2017

ප‍්‍රභාකරන් මහත්තයා තමයි.. කැප්පෙටිපොලත් මහත්තයා… ඇයි අවුල්ද..- එජාප මන්ත‍්‍රි ප‍්‍රසිද්ධියේ අසයි..

‘ප‍්‍රභාකරන් මහත්තයාගෙ සැමරුම කියන එකයි කැප්පෙටිපොලගෙ සැමරුම කියන එකයි දෙකක්’ යයි එක්සත් ජාතික පක්‍ෂ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

දෙරණ වාදපිටිය වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය. වැඩසටහනට සහභාගී වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ශාන්ත ගුණසේකරගෙන් එම ප‍්‍රකාශයට දැඩි විරෝධයක් එල්ල විය.

‘අපි කවුරුත් මහත්තරු තමයි. මහත්තය කිවුවම මොකද වෙන්නෙ. ඒක තමයි කියන්නේ ගොත‍්‍රිකයො කියල’ යයිද නැවතත් මන්ත‍්‍රිවරයා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad