පවතින වර්ෂා තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔයේ ජල මට්ටමද ඉහල ගොස් තිබේ.
මේ හේතුවෙන් දැඩි අවධානයෙන් සිටින ලෙස නාවුක හමුදාවට හා පොලීසියට උපදෙස් දී ඇත. පෙරේදා දිනයේ බලපෑ දැඩි සුලං තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්නයේ දේපල වලටද අලාභ හානි සිදුව තිබේ.
එහි පොලිස් නිලධාරීන්ගේ නේවාසිකාගාරයට විශාල ගසක් කඩා වැටී දැඩි අලාභ හානි සිදුව ඇත. එදින ඇති වූ වර්ෂාව හේතුවෙන් පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ ඇතැම් ස්ථානවලටද ජලය ගලා විත් තිබින. පාර්ලිමේන්තු සේවකයන් යොදවා එම ජලය ඊයේ දිනයේ ඉවත් කර ඇත.
Friday, December 1, 2017
දියවන්නාවේ ජල මට්ටම ඉහලට.. පාර්ලිමේන්තුවට ගංවතුර අවදානමක්..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment