කොළඹ වරායේ සන්හිල් අංගනයට ගොඩබා ඇති ලැම්බොගිනි වර්ගයේ අති නවීන මෝටර් රථයේ පින්තූර කිහිපයක් සමාජ ජාලාවන්හි පලව ඇත.
මෙරටට වාහන ගෙන්වනු ලබන ප්‍රධාන පෙලේ ආයතනයක හිමිකරුගේ බිරිදගගේ නමට මෙය ගන්වා ඇති බව සදහන්ය. තීරු ගාස්තු සම්බන්ධයෙන් රේගුව හා ඇති වූ ප්‍රශ්නයකදී ඇය සදහන් කර ඇත්තේ තම නමට මෙට ගෙන්වූවත් සැබෑවටම එය අයත් වන්නේ මෙරට දේශපාලන ප්රභූවරයෙකුගේ පුත්‍රයෙකුට බවයි.
මෙම වාහනයේ එන්ජින් ධාරිතාවය ඝණ සෙන්ටිමීටර 5000ක් වන අතර පැයට කිලෝමීටර 350ක වේගයෙන් ගමන් කල හැකි බවද වාර්තා වෙයි. එන්ජින් ධාරිතාවය අනුව මෙම වාහනය වෙනුවෙන් ගෙවිය යුතු තීරු බද්ද ලක්ෂ 580ක් වන බවත් වාහනයේ වෙලදපල වටිනාකම ලක්ෂ 1190ක් වන බවත් තව දුරටත් වාර්තාවන්හි දැක්වෙයි.
Friday, December 1, 2017
කොළඹ වරායට ගෙන්වා ඇති ප්‍රභූ පුතෙකුට කියන ලැම්බොගිනිය මෙන්න..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment