පළාත් පාලන මැතිවරණයට නිම යෝජනා දීමට පෙර පාර්ලිමේන්තුවේ පිල් මාරු ගණනාවක් සිදුවීමට නියමිත බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි සදහන් කරයි.
ආණ්ඩුවේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් තිදෙනෙක් ඇතුළු පස් දෙනෙකු මුලින්ම ඒකාබද්ද විපක්ෂයට එකතු වන් ඇති බව එම ආරංචි කියයි. දැනටමත් මෙම පිරිස ඒකාබද්ද විපක්ෂය සමග තීරණාත්මදක සාකච්චාවක නිරතව සිටින අතර ඉන් දෙදෙනෙක් තම ආසන සදහා සිය ප්‍රදේශීය අපේක්ෂකයන් සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත නාම යෝජනා ලයිස්තු පවා පුරවා දී තිබේ.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ශ්රීලනිපය හා ඒකාබද්ධය සමගි කිරීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් ඒ ගැන කලකිරීමෙනි. මේ අතර තව දුරටත් වාර්තා වන්නේ ආණ්ඩුව සමග සිටින සුළු පක්ෂ දෙකක නායකයන් සහ තවත් ප්‍රසිද්ධ මන්ත්‍රීවරයෙක් හිටපු ජනාධිපතිවරයා සමඟ ගිය සතියේදී සාකච්චා කර ඇති බවයි.
Saturday, December 2, 2017
පිල් මාරු පෝලිමක්.. මුලින්ම පහක් ඒකාබද්දයට.. තව නායකයන් දෙදෙනෙක් රහස් කතා..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment