කතානායක වාසුගෙන් අමු හිංගලෙන් අහගනී.. සමාව ඉල්ලා යලි හිංගලෙන් අමතයි..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 8, 2017

කතානායක වාසුගෙන් අමු හිංගලෙන් අහගනී.. සමාව ඉල්ලා යලි හිංගලෙන් අමතයි..[Video]

රට තුල ඇතිව තිබෙන පෙට‍්‍රල් අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇති වුයේ දැඩි උණුසුම්කාරී තත්වයකි. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර එක් අවස්ථාවක කතානායකවරයාට පවා සෘජුව චෝදනා එල්ල කරමින් අදහස් පල කල අතර එහි නොගැලපෙන වදන් ඇතැයි හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කරනු ලැබීය.

වාසුදේව මන්ත‍්‍රීවරයා අදාල ප‍්‍රකාශය සම්බන්දයෙන් කණගාටුව ප‍්‍රකාශ කලේද පෙර කී වචන යලි යලිත් භාවිත කරමිනි. අවසානයේ කතානායකවරයා කියා සිටියේ වාසුදේව නානායක්කාර මහතා පහත් තත්වයට ඇද වැටී ඇති බවත් එසේ වේ යිය තමන් නොසිතු බවත්ය.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad