ඉතාලියට අයත් කොස්ටා නියෝ ක්ලැසිකා මගී නෞකාව අද කොළඹ වරායට සේන්දු වුනා. ඒ රජයේ යහපත් විදෙස් සබඳතාවල ප්‍රතිඵලයක් වශයෙන්. මෙරට ඉතිහාසයේ ප්‍රථම වරටයි මෙම නෞකාව පැමිණ තිබෙන්නේ.
මහල් 14 කින් සමන්විත මෙම නෞකාවේ මගීන් 1680 කට පහසුකම් ලබා දෙන්න පුළුවන්.එසේම මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය ලෙස 560 දෙනෙකු සේවය කරනවා. මෙම නෞකාවේ ඇතුලත ඇති අධි සුකෝපභෝගී පහසුකම් ඇතුළු ඔබ පුදුමයට පත්කරන තාක්ෂණය ඇතුලත් වීඩියෝව පහතින්.
Friday, November 24, 2017
අද ලංකාවට ආපු ‘‘කොස්ටා නියෝ ක්ලැසිකා‘‘නැවේ සුපිරි පහසුකම් (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment