හොරකම කොතනද.. බුදුහාමුදුරුවො එතන…- සුනිල් පෙරේරා [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 3, 2017

හොරකම කොතනද.. බුදුහාමුදුරුවො එතන…- සුනිල් පෙරේරා [Video]

කුමන හේතුවෙන් නිසා සුද්දාගෙන් නිදහස ගත්තේදැයි තමන් කල්පනා කරන බවත් අඩු තරමේ තවත් වසර 20ක් වත් සුද්දා යටතේ සිටිය යුතුව තිබූ බවත් ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුයේ ස්වාධීන රූපවාහිනියේ පැවති ‘කෝලමක් නොවී පාලමක් වූ ෆ්‍රෙඩී’ වැඩසටහනේදීය. ‘මුළු රටම බොරුවක්. රැවටිල්ලක්. රැවටිල්ලේ එක තමයි ආගම ඉස්සරහට දමා ගැනීම. හැමදේම කරන්නේ බුදු හාමුදුරුවන්ව ඉස්සරහට දාල. හොරකම් තියෙන්න කොතනව බුදුහාහුරුවො ඉන්නව’ යයිද ඔහු එහිදී පැවසීය.

අදාල වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad