ඇමති එස්.බී. දිසානායක මහතාගේ බිරිද ලෙස කටයුතු කරන ඔහුගේ බිරිද වන තමාරා දිසානායක විසින් ඇගේ ඉන්ධන වියදම් ලෙස රුපියල් 215,770ක මුදලක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී හෙලිවිය.
ඒ සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් කල යුතු යයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. සමෘද්ධියේ හරිත උයන ව්‍යාපෘතියෙන් මෙම මුදල ලබාගෙන ඇති බවත් 2017 වසරේදී යොමු කර ඇති මෙම බිල්පත් සදහා ඇය විසින්ම අත්සන් කර ඇති බවද මන්ත්‍රිවරයා සදහන් කලේය.
නීතිය අනුව එසේ ගෙවීමට හෝ එවන් ව්‍යාපෘතියකින් මුදල් ගැනීමට හෝ නොහැකි යයිද මේ සම්බන්ධයෙන් වහා පරීක්සණ කල යුතු යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.
Tuesday, November 28, 2017
ඇමති SBගේ පුද්ගලික ලේකම් බිරිද තමාරා තෙල් ගහන්න රජයේ මුදල් 215,000 අරන්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment